Добавить
Уведомления

Shihan Mihiranga Obage Mathaken Lyrics

Vocals : Shihan Mihiranga. Music : Radeesh Vandebona. Lyrics : Sajith V Chathuranga. ඔබගේ මතකෙන් මට යන්නට බෑ කිසිදා දෙනෙතේ කදුලැල් අඩු වෙන්නේ නැති හින්දා හිඳිනා තැනින් මෙලොවේ ඔබ එන්න යලි මා කෙරේ ඔබගේ මතකෙන් මට යන්නට බෑ කිසිදා දෙනෙතේ කදුලැල් අඩු වෙන්නේ නැති හින්දා ලං වෙලා කී කතා පා වෙලා මා දමා පෑ සිනා පෑ රිලා යා වෙලා වේදනා හැමටත් වඩා වැඩියෙන් විශ්වාස කෙරුවේ ඔයා විශ්වාසෙ කඩකළ ඔයාට මං ආදරෙයි සදා.. පෙම් කළා යැයි කියා මා රැවටුවත් ඔයා සෑම දා පතන්නේ මා දෙන්න එපා දුකක් කියා ඇතිනම් හිතේ අනුකම්පා ඔබ එන්න නැවතත් සොයා රවටාල වෙන් වී ගියාට මං ආදරෙයි සදා.. ඔබගේ මතකෙන් මට යන්නට බෑ කිසිදා දෙනෙතේ කදුලැල් අඩු වෙන්නේ නැති හින්දා හිඳිනා තැනින් මෙලොවේ ඔබ එන්න යලි මා කෙරේ ඔබගේ මතකෙන් මට යන්නට බෑ කිසිදා දෙනෙතේ කදුලැල් අඩු වෙන්නේ නැති හින්දා.. 🚫If a track infringes your copyrights, please email us at sllyrics89@gmail.com There is no need to strike us as we can sort out the issue quickly.🚫 මෙම ගීත සහ ඒවායේ පද රචනා, තනු නිර්මාණයන් සඳහා අප කිසිදු හිමිකාරිත්වයක් හෝ අයිතිවාසිකමක් රඳවා නොගනිමු. අප මෙම නාලිකාව සහ ධාවන ලැයිස්තුව නිර්මාණය කළේ මුල් කලාකරුවන්ට සහ නව අනුවාදයේ කලාකරුවන්ට උපහාරයක් ලෙසය. මක්නිසාද මෙම ගීතවලට අප බෙහෙවින් ආදරය කරන නිසාවෙන්ද ඔබටත් එකම ස්ථානයකින් ඔබ ආදරය කරන කලාකරුවාගේ හෝ කලාකාරිණියගේ ගීත රසවිදීමට අවස්ථාවක් උදා කර දීම පිණිසයි. මේ වගේ ලස්සන වීඩියෝ දිගටම නරඹන්න අපගේ YouTube Channel එක Subscribe කරන්න.ඒ වගේම හැමෝටම බලන්න Share කරන්නත් අමතක කරන්න එපා යාළුවනේ.

Иконка канала Real Heroes Universe
17 подписчиков
12+
16 просмотров
2 года назад

, чтобы оставлять комментарии